හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බව හා එය තරයේ හෙළාදකින බව මීට සුළු මොහොතකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
මේ බව සඳහන් කළේ ජනාධිපති අංශය විසින්.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment