අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 7 දෙනාව අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි සඳහන් වන්නේ.
ඉකුත් ජූලි 08 වනදා සිදුකළ එම වෙඩිතැබීමෙන් තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment