2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment