බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
ඒ අනුව අදාළ ගාස්තු ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු වන්නේ නැහැ.
දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි. මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක්.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment