2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්වුණා.
ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනුයි.
ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටයි.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment