මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාස ගත වුණා.
ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර ඇය උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදීයි.
Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment