ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට කැපවන බවට ප්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment