ලොව පුරා රටවල් රැසක සහ ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතර ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව ඇතිවූ දෝෂයක් නිසා ඇතිවූවක් බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය ,ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකින් ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර ලන්ඩන් කොටස් වෙළඳ පොළටත් මේ හේතුවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment