ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හල්පේ ප්‍රදේශයේදී අනතුරට ලක්වී 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ හෝටලයක තාප්පයේ ගැටී ඇති අතර බස් රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා.
අනතුරින් තුවාල ලැබූවන් 9 දෙනෙක් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment