අතුරුගිරියේදී වෙඩි එල්ලවී ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (12) පෙරවරුවේ සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.
පෙරේදා රාත්‍රියේදී විදෙස් රටකින් ලැබුණු දුරකථන ඇමතුමකින් එල්ලවූ තර්ජන නිසා ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාව වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දක්නට ලැබෙනවා.
එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment