විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන් විසින් අඛණ්ඩව පවත්වාගෙන පැමිණි වර්ජනය අත්හැරීමට තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කට අධික කාලයක් පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටියා.
.jpg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment