2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී තිබෙනවා.
ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ යන අය වේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment