2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) දිනයේදී ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග පවසනවා.
එම දේශපාලන මණ්ඩල රැස්වීම එළැඹෙන සඳුදා (29) දිනයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment