කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයේ දී මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව යි වාර්තා වන්නේ
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment