පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.
එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කළේ ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.
අලි සබ්රි රහීම් මහතාව අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට දැණුනා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment