සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලීසියට ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණය කර තිබෙනවා.
එම ආයතන ආරම්භ කිරීමට ඔහු මුදල් ලබාගත් බව එහිදී ඔහු සඳහන් කළා.
එහිදී ඔහු පැවසුවේ,
''කතාකරලා ෂොප් එක දාන්න කීයක් යනවද ඇහුවා.මම කිවුව ලක්ෂ 15ක් ,20ක් යනවා කියලා .ඕකෙන් හම්බ කරන්ජ්න පුලුවන්ද මල්ලි ඇහුවා රට ඉන්න පැටී.වීඩියෝ කෝල් ගන්නේ නෑ .වට්සැප් නිකන් කෝල් ගන්නේ .ඊටපස්සේ එයා ලක්ෂ දෙකයි ගාණක් එව්වා එක්කෙනෙක් අතේ.
ඊටපස්සේ මම ගියා ෂොප් හොයන්න .පැටීට කිවුවා මට කඩයක් හම්බුනා කියලා .ලක්ෂ 6ක් දැම්මේ රෙන්ට් එකට ඉන්න අයියගේ අකවුන්ට් එකට .මට එකවුන්ට් එකක් තිබුණේ නෑ .මගෙන් ඇහුවා අපේ ෂොප් එකේ ඕපනින් එකට කවුද එන්නේ කියලා .මම කිවුවා සුජීව මිස් මම අදුනනනවා එයට එන්න කියනවා කියලා.වසන්ත අදුනනවද ඇහුවා .මම ඇහුවා මොන වසන්තද කියලා.ඊටපස්සේ කිව්වා ක්ලබ් වසන්ත කියලා.මම කිවුව පොඩි කලේ ඉදන් සර්ගේ වීඩියෝ බලනවා කියලා.මම එයාගේ ලොකු ෆෑන් කෙනෙක්.හැබැයි මම අදුනන්නේ නෑ කියලා කිවුවා .මල්ලි මිනිහට ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා.එයාගේ එකින් අපේ පොස්ට් එක ශෙයා කරගත්තොත් අපි ගොඩ කියලා මට කතා කරලා බලන්න කිවුවා.මම කිවුවා සම්බන්ධයක් නෑනේ කියලා.ඊටපස්සේ ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තිබ්බා වසන්ත සිරගෙ මැඩම්ගේ ක්‍රීම් තියෙන නම්බර් එකක්''.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment