ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙන උප දුම්රිය ස්ථාන 172 හිම උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එකතු වී ඇති අතර මේ නිසා මහ ජනතාව තව දුරටත් අපහසුතාවයට ලක් වී තිබෙනවා.
උප දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට එකතු වීමත් සමග මහ ජනතාව කබලෙන් ලිපට.
දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට, උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ පිලිබදව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර අවසන්.
0
Subscribe to:
Post Comments (Atom)
disqus, mystorymag

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment