ස්නයිපර් තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී පැවති මැතිවරණ රැළියට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සජීවී දර්ශන ද මේවන විට නිකුත්ව තිබෙනවා.
ට්‍රම්ප්ගේ දකුණු කණ අසල එක් වෙඩි උණ්ඩයක් වැදී තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු රැස්ව සිටි පිරිසට අත වැනූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා..
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
.jpg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment