නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එසේ කඩා වැටී ඇති අතර එහි මගීන් 19 දෙනෙකු සිටි බව වාර්තා වුණා.
එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබුණා.
මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ අරඹා තිබෙනවා.
මේ අතර ගුවන්තොටුපොළේ ආරක්ෂක ප්‍රධානී චාන්ඩ් තකූරී රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ ගුවන් යානයේ සේවක මණ්ඩලයේ දෙදෙනෙක් සහ කාර්මික අංශ සේවකයින් 17 දෙනෙක් ගමන්කළ බවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment