පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාව කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද (20) පෙරවරුවේ පොලිසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුවය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුව අද අධිකරණවය ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment