ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරවයි ඔහු පත්කර ඇත්තේ.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment