රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.
එම පනත් කෙටුම්පත් ද්විත්වයේ කාරක සභා අවස්ථාවන්වලදී ඊට සංශෝධන එක්වූ අතර පසුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
මෙම පනත් කෙටුම්පත් දෙක 2024 වසරේ මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment