කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ සිදුකර තිබූ වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔහු 31 හැවිරිදි පුද්ගලයෙකු බවය.
අදාළ වෙඩිතැබීමේදී තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment