ඉකුත් 8 වෙනිදින අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කර අවදන් කටයුතු සිදු කරන දිනයේ කංජිපානි ඉම්රාන් ගේ උපන්දින සාදයක් විදෙස් රටකදී පවත්වා තිබෙනවා.
සුපිරි යාත්‍රාවක මෙය පවත්වා ඇති අතර සන්ඩේ ෆන් දැන් ඉවරයි කියා යනුවෙන්ද එහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මදුෂ් උඩ..වසන්ත යට ..ඉතිරි උන් හෙට යනුවෙන්ද සඳහන් පුවරුවක් එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙනවා.



Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment