ජාතික ජනබලවේගය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එහි නායක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මීට සුළු වේලාවකට පෙර ඇප තැන්පත් කර තිබෙනවා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ඒ සඳහා පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment