ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඒ මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්විය.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment