ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන අතරතුර මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත පෝස්ටරයක් ප්‍රදර්ශනය කර තිබුණා.
එහි සඳහන් කර තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙනුයි.
ඊට යටින් KPI යනුවෙනුත් සඳහන් කර තිබුණා.


Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment