බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබෙනවා.
එරට ට පැමිණීමෙන් පසු යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.
ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියා.
ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන්.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment