හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කළා.
පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී තිබුණා.
ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු සිටින විට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment