බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉල්ලා අස්වුණු අගමැතිණිය එරටින් පලාගොස් ඇති බවත් වාර්තා වනවා.
පසුගිය දින කිහිපය පුරාම බංග්ලාදේශය තුළ පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර විරෝධතාකරුවන් අගමැතිනියගේ නිල නිවසට ඇතුළුවී ඇති බවත් වාර්තා වනවා.
_(cropped).jpg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment