පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment