ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (7) පැවසුවා.
ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසුව ඒ මහතා එසේ පවසා සිටියා.
ජනාධිපතිවරණයේදී සිය වගකීම බවට පත්වූයේ ‘සූට්’ ගැළපෛන කෙනකුට මසා දීම බවත් එහෙත් ඇඳුම බලෙන් ඇන්ඳවිය නොහැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළා.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු බලවේගය බවට පත්වන බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment