ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකර තිබෙනවා.
ඔහුට ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පණිවුඩ මකා දමා ඇති බව සඳහන් වනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ මෙම චෝදනා සඳහා උත්තර සැපයීමට 2024 අගෝස්තු 6 වනදා සිට දින 14ක් ඔහුට ලබාදී ඇති බවයි.
 
 
 
 
.jpeg) 
 
 
 
 
 Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
    
No comments
Post a Comment