22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (19) බදුල්ලේ පැවති වැඩසටහනකට සාභාගී වීමෙන් අනතුරුවයි.
ඉදිරි සතිය තුළ අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් එහිදී කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment