නුවරඑළිය ප්‍රදේශයේ දී අද(11) බසයක් පෙරැළි සිදු වූ අනතුරකින් 37 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.
විනෝද චාරිකාවක් පැමිණි බසයක් මෙලෙස අනතුරට ලක්වී ඇතැයි පොලීසිය සඳහන් කළා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment