විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ආරම්භ කෙරුණා.
විගමනික ශ්‍රමිකයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ අරමුණින් ස්වයං රැකියා ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment