ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වුණා.
ඒ, ගෝල් මාර්වල්ස් කණ්ඩායම අවසන් තරගයේදී කඩුලු 9කින් ජය ගනිමින්
.
කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබාගත්තා.
එම කණ්ඩායම වෙනුවෙන භානුක රාජපක්ෂ පන්දු 34කදී ලකුණු 82ක් රැස්කළා.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 15.4කදී කඩුලු 01ක් පමණක් දැවී ජයග්‍රහණය ගත්තා.
එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් Rilee Rossouw ලකුණු 106ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 72ක්ද නොදැවී ලබා ගත්තා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment