පිලිපීනයේ මින්දනාවෝ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6.7ක් ලෙසයි.
කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට සිදුවන හානිය අවම බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසට බලධාරීන් දූපත් වාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment