තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී අද (05) වැඩ භාරගත්තා.
පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment