2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත් වුණා.
ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළේ ගෝල 2කට 1ක් ලෙසිනුයි.
මේ අතර ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් වුණා.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය වුයේ දඬුවම් පහර මගිනුයි.
එහිදී 5ට 3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්වුණා.
මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙස සැලකෙනවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment