ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment