හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකළ කොහුවල ගුවන් පාලම අද (17) පෙරවරුවේ විවෘත කෙරුණා.
ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතරමග වැඩ නැවතී තිබූ සංවර්ධන ව්‍යපෘති යළි ආරම්භ කිරීමට හැකිවී ඇති බවයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment