ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පසුව අතට අත දීමේදී වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම මේ වන විට කාගෙත් කතා බහට ලක්වී තිබෙනවා.
කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 2ක තියුණූ ජයක් හිමිකර කර දෙමින් මෙම තරගය නිමවූ අතර තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දීමේදී කැන්ඩි නායක වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කරන අයුරු දක්නට ලැබුණා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment