රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගොඩනගන සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
විශේෂයෙන්ම තරුණ අමාත්‍යවරුන්ට තැනක් ලබා දී ඔවුන් ඉදිරියට රැගෙන ඒම සිදුකළ යුතු බව මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා .
තවද මෙම අමාත්‍යවරුන් පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කළා.
.jpeg)
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment