යාපනය නුවර A09 මාර්ගයේ තීරු මුරුකන්ඩි ප්‍රදේශයේ අද (11) සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම් පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණ යාපනයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි අයෙකු බව වාර්තා වනවා.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ වැන් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment