මර්දනය තුලින් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බව හා සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවා.
එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවත් ඔහු පැවසුවා.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment