2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා.
ගංගා සෙනවිරත්න එලෙස පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.
ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment