20යි 20 සහ එක්දින ජාත්‍යන්තර තරග සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජූලි මස 26, 27 සහ 29 යන දින වලදී 20යි 20 ජාත්‍යන්තර තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මේ අතර දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අගෝස්තු මස 1, 4 සහ 7 යන දිනවලදී පැවැත්වෙනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 20 - 20 තරග තුනකින් සහ එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පවතින තරගාවලියේ තරග කාලසටහන පහතින්.
 
 
 
 
.jpeg) 
 

 
 
 
 Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
    
No comments
Post a Comment