අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරික 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් රිවෝල්වරයක් හමුවී තිබෙනවා.
එය සම්බන්ධයෙනුත් සොයා පරීක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම බැගය තිබී ඇත්තේ කේ.සුජීවා අසුන්ගෙන සිටි බව පවසන ස්ථානය අසලයි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment