ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ඒ බව සඳහන් කළේය.
පුනරුදයට රටම එකට යන මැයෙන් ජාතික ජනබලවේගයේ ජන රැලියක් අද පස්වරුවේ මෙලෙස ඇඹිලිපිටියේදී පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment